අගමැති ඉල්ලා අස්වෙලා
#sinhala news in sri lanka#tamil news in sri lanka#today gossip#hit gossip#politics gossip#the prime minister has resigned#top today gossip#
By krishani
රටේ ප්‍රබල තනතුර වන අග්‍රාමාත්‍ය තනතුර ලෝභ නැතුව නැවත ලබාදීමට සුඩාන අගමැති කටයුතු කර ඇත.ඒ අඛණ්ඩ විරෝධතා හමුවේ අබ්දල්ලා හම්ඩොක් වන ඔහු සිය දූරයෙන් ඉල්ලා අස්විමයි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් ඔහු බලයෙන් පහ කෙරුණ ද පසුව ඇතිකරගත් බලය හුවමාරු කිරීමේ ගිවිසුමක් යටතේ නැවතත් අනතුරට පත් කෙරුණි.
එහෙත් අගමැතිවරයාට එරෙහිව දිගින් දිගටම විරෝධතා නැවත පැවති අතර උද්ඝෝෂකයන් ගේ ඉල්ලීම වූයේ සුඩානය තුළ සිවිල් දේශපාලන නීතිය මුළුමනින්ම ස්ථාපිත කළ යුතු බවයි.ඒ අනුවයි දිගින් දිගටම එල්ල වන මහජන විරෝධයක් සමග තනතුරින් ඉල්ලා අස්වීමට සුඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් තිරණය කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |