අද ලංකාවේ රන්මිලේ වෙනසක් - මෙන්න අද රන්මිල

Report

ලෝක වෙළෙඳපොළේ රන් මිල දිනෙන් දින ඉහළ යන බැවින්, දේශීය රන් මිල ද ඉහළ යමින් පවතී. ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිල දිනපතා ඉහළ යාමක් වාර්තා වී තිබේ.

ඒ අනුව, අද රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,000 29 ක් ලෙස වාර්තා වේ. මෙම තත්ත්වය තුළ, අද ශ්‍රී ලංකාවේ රන් මිල ලෙස, රත්තරන් කැරට් 24 ග්‍රෑම් 1 ක මිල රු .49,900 බවත් රත්තරන් කැරට් 22 ග්‍රෑම් 1 ක මිල රු .45,760 බවත් රත්තරන් කැරට් 21 ග්‍රෑම් 1 ක මිල රු .43,700 බවත් වාර්තා වේ.

රන්මිල ඉහල යන හේතුව මෙන්න - පොළොවේ ආයේ රත්තරන් නැහැ - ලෝකයේ රත්තරන් ඉවරයි

රන්මිල ඉහල යන හේතුව මෙන්න - පොළොවේ ආයේ රත්තරන් නැහැ - ලෝකයේ රත්තරන් ඉවරයි

පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

පිස්සු හැදෙන අද රන්මිල මෙන්න