රට පුරා තෙල් පෝලිම් - තෙල් නැතිකරන්නද යන්නේ?

Report

ඊයේ රාත්‍රියේ ඉරානය විසින් මැද පෙරදිග ඇමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් පසු මෙරට තුළ ඉන්ධන පෝලිම් තැන තැන කිහිපයක් ඇතිවී තිබින. ඒ ඉන්ධන හිඟයක් ඇති වේ යැයි බියක් ඇතිවීම් මතයි.

ඊශ්‍රායලයේ මිසයිල ඉවරයි - වහාම දෙන්නයි ඇමරිකාවෙන් ඉල්ලයි

ඊශ්‍රායලයේ මිසයිල ඉවරයි - වහාම දෙන්නයි ඇමරිකාවෙන් ඉල්ලයි

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය සලකා බැලීමත් මීට බලපා ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කර ඇත්තේ මේ මොහොතේ රට තුල ඉන්ධන හිගතාවයක් ඇති වීමේ ගැටළුවක් නැති බවය.

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

කෙසේ වෙතත් ඉරානය හා ඊශ්‍රායලය අතර යුද්ධය අවසන් කර සටන් විරාමයකට පැමිණීමට එකඟතාව පළ කළ බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් පසු ලෝක වෙළඳපළේ ඉන්ධන මිල අද දිනය ඇතුළත සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ.