ඉන්ධන පෝලිමේ හිටිය අයට වටිනා මුදල් තෑග්ගක් ලැබුනෙ මෙහෙමයි..

Fuel Price In Sri Lanka Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Apr 22, 2022 09:38 AM GMT
krishani

krishani

Report

ඉන්ධන නැතිව දින ගණනක් රැකියා කරගත නොහැකිව තෙල්දෙණිය ඉන්ධන පොලිමේ සිටි ත්‍රිරෝද රථ රියැදුරුන් 25 දෙනකුට මැද මහනුවර මහදොර ලියද්දේ පදිංචි සුළු ව්‍යාපාරිකයකු වූ එස්.එම්. අමරතිලක බණ්ඩාර රුපියල් 500 බැගින් බෙදා දුන්නේ ය.