විදුලි ගාස්තු අඩු කරන දිනය සහ ඒකක ගණන ගැන විශේෂ දැනුම්දීමක්.

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Public Utilities Commission of Sri Lanka
By Wayomi Jul 02, 2024 06:41 AM GMT
Wayomi

Wayomi

Report

ජූලි 16 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

විදුලි බිල පිළිබඳ අවසන් තීරණය ජූලි 15 වැනිදා ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා පුවත්පතකට පවසා තිබෙනවා.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.


ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත 2024 වසර සඳහා වන 02 වන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන ජූලි 08 වැනිදා දක්වා භාර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහලට. - නව මිල ගණන් මෙන්න.

ලිට්‍රෝ ගෑස් මිල යළිත් පහලට. - නව මිල ගණන් මෙන්න.


එමෙන්ම මහජන අදහස් විමසීමේ වාචික සැසිවාරය ජූලි 09 වැනිදා කොළඹදී පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ඉන් අනතුරුව, මහජන උපයෝගිතා කොමිසම විසින් එම යෝජනා පිළිබඳ වාචික සහ ලිඛිත අදහස් ජුලි 9 වැනිදා සිට සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන අතර අවසන් තීරණය ජූලි 15 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

විශ්ව විද්‍යාල යළි ඇරඹෙයි .? - අනධ්‍යයන සේවකයින්ගෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න.

විශ්ව විද්‍යාල යළි ඇරඹෙයි .? - අනධ්‍යයන සේවකයින්ගෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න.


විදුලි බිල අඩු කරන ආකාරය සහ එම අඩු කිරීම ක්‍රියාත්මක වන දිනය ද එම දිනයේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න.

අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න.


PUCSL වෙත ලංවිම පහත සඳහන් විදුලි ගාස්තු අඩුකිරීම් යෝජනා කර ඇත.

🟢ඒකක 0-30 -

රු. 2 සිට රු. 8 සිට රු. 6

🟢ඒකක 30-60 -

රු. 11 සිට රු. 20 සිට රු. 09

🟢ඒකක 60-90 -

රු. 12 සිට රු. 30 සිට රු. 18

🟢ඒකක 90-120 -

රු. 20 සිට රු. 50- රු. 30.