වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට විදුලි බල මණ්ඩලයත් යයි ද?. ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්.
Sri Lanka
Ceylon Electricity Board
By krishani
කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බව සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තම සහයෝගය ලබා දෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් භාර නිලධාරී සංගමය විසින් සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
