සිමෙන්ති මිල යළි ඉහළට..?
By krishani
සිමෙන්ති මිල යළි ඉහළ දැමීමට සිදුවන බව සිමෙන්ති ආනයනකරුවන් සඳහන් කරනවා.
ඒ ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන්.
සිමෙන්ති කොට්ටයක් මේ වනවිට අලෙවි කෙරෙන්නේ රුපියල් 2,350 කටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |