ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

Report

බැංකු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය හරහා මහජනතාවට තර්ජනය කරන කණ්ඩායම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවා ඇත.

පොලිස් නිලධාරීන් හෝ බැංකු නිලධාරීන් යැයි කියා ගන්නා පුද්ගලයින්ට පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසද ඔවුන්ට අනතුරු අඟවා ඇත. මේ අතර, සැක සහිත ඇමතුම් ලැබුණහොත් වහාම දුරකථන අංක හරහා පොලිස් ස්ථානයට හෝ බැංකුවට සෘජුවම සම්බන්ධ වන ලෙස මහජනතාවට උපදෙස් දී ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 20 වන දිනට පෙර ගෙවන්න නැත්නම් දඩ වැටෙයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 20 වන දිනට පෙර ගෙවන්න නැත්නම් දඩ වැටෙයි

කෙටි පණිවිඩ සහ අන්තර්ජාලය හරහා ක්‍රමානුකූලව සිදු කරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස මහජනතාවට උපදෙස් දී ඇත. වංචාකරුවන් ප්‍රසිද්ධ බැංකුවල නම් භාවිතා කරමින් ගනුදෙනුකරුවන්ට ව්‍යාජ කෙටි පණිවිඩ යවා වංචා කරන බව සොයාගෙන ඇත.

බැංකු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය හරහා මහජනතාවට තර්ජනය කරන කණ්ඩායම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට අනතුරු අඟවා ඇත. වෙරළ සහ දූපත් පොලිස් නිලධාරීන් හෝ බැංකු නිලධාරීන් යැයි කියා ගන්නා පුද්ගලයින්ට පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසද ඔවුන්ට අනතුරු අඟවා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවට 330 බඳවා ගැනීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවට 330 බඳවා ගැනීම්

මේ අතර, සැක සහිත ඇමතුම් ලැබුණහොත් වහාම දුරකථන අංක හරහා පොලිස් ස්ථානයට හෝ බැංකුවට සෘජුවම සම්බන්ධ වන ලෙස මහජනතාවට උපදෙස් දී ඇත. කෙටි පණිවිඩ සහ අන්තර්ජාලය හරහා ක්‍රමානුකූලව සිදු කරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස මහජනතාවට උපදෙස් දී ඇත. වංචාකරුවන් ප්‍රසිද්ධ බැංකුවල නම් භාවිතා කරමින් ගනුදෙනුකරුවන්ට ව්‍යාජ කෙටි පණිවිඩ යවා වංචා කරන බව සොයාගෙන ඇත.

එමෙන්ම බැංකු ගිණුම් හිමියන්ගේ අවධානයට යොමුවන ප්‍රධාන තර්ජනයක් මතුව ඇත. ඒ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් පිළිබඳ තොරතුරු හෙළි කරන බවට තර්ජනය කරමින් සහ මුදල් වංචනික ලෙස ලබා ගත් බවට පැමිණිලි ලැබී ඇති බව පවසමින් මෙම පුද්ගලයින් වංචාවේ නිරත වන බව සොයාගෙන ඇත.

ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ

ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ

මහජනතාවට ඒත්තු ගැන්වීම සඳහා මහ බැංකුවේ නිල ලිපි ශීර්ෂ, නිලධාරීන්ගේ ව්‍යාජ අත්සන් සහ නිල මුද්‍රා සහිත ව්‍යාජ ලේඛන යවන බව අනාවරණය වී ඇත. ඔවුන් සතුව පොලිස් නිල ඇඳුම්, බැංකු හැඳුනුම්පත් සහ ව්‍යාජ මුද්‍රා ද ඇති බව අනාවරණය වී තිබේ. මේ අතර, විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන් වංචාකරුවන්ගේ ඉලක්කයක් බවට ද අනාවරණය වී තිබේ.