යුධ හමුදාව ගමන් ගත් ට්‍රක් රථයක් අනතුරකට ලක්වෙයි..(PHOTOS)

Sri Lanka Army Death
By Aruna Apr 26, 2024 04:14 AM GMT
Aruna

Aruna

Report

මාන්කුලම් වසන්තනගර් හන්දියේදී ගමන් ගත් හමුදා ට්‍රක් රථයක් ලොරි රථයක ගැටීමෙන් යුද හමුදා සැරයන්වරයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂය‍යට පත්ව ඇත්තේ, අවුරුදු 39ක් වන යුධ හමුදා සැරයන්වරයෙක් බවයි පැවසෙන්නේ.

පොලිසිය පවසන්නේ, තවත් සොල්දාදුවන් 09 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි.

මීට අදාල ඡායාරූප පහතින්👇

GalleryGalleryGallery