අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහළට - නව මිල මෙන්න

Report

අද 29 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව දැනුම් දී ඇත.

ඒ අනුව, දිවයිනටම බලපාන සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල ගණන් පහතින් දැක්වේ.


Gallery