ශ්‍රී ලංකා කොදෙව් එක්දින කණ්ඩායම නම් කරයි..නව සංචිතය මෙන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන පහත සංචිතය තෝරාගෙන ඇත.
එක්දින තරඟාවලිය 2024 ඔක්තෝබර් 20 වන දින පල්ලෙකැලේ PICS හිදී ආරම්භ වේ. සංචිතය
1.චරිත් අසලංක – නායක
2.අවිශ්ක ප්‍රනාන්දු
3. පැතුම් නිශ්ශංක
4. කුසල් මෙන්ඩිස්
5. කමිඳු මෙන්ඩිස්
6. ජනිත් ලියනගේ
7. සධීර සමරවික්‍රම
8. නිශාන් මධුෂ්ක
09. දුනිත් වෙල්ලාලගේ
10. වනිඳු හසරංග
11. මහේෂ් තීක්ෂණ
12. ජෙෆ්රි වැන්ඩර්සේ
13. චමිදු වික්‍රමසිංහ
14. අසිත ප්‍රනාන්දු
15. ඩිල්ෂාන් මධුශංක
16. මොහොමඩ් ශිරාස්