අනුරයි මහින්දයි සමාන බවට ට්විටර් පණිවිඩයකින් දැනුම්දෙයි..

Report

ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලිකරණය නොකරන බවට රජය ගත් තීරණයට හිටපු විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි මහතා විරෝධය පළකර තිබෙනවා.

ලංකාව අද පවතින තත්ත්වයට ඇද වැටීමට විවිධ රජයන් ගනු ලැබූ තීන්දු තීරණ බලපා ඇති බවයි, ඔහු ට්විටර් පණිවිඩයක් තබමින් පවසන්නේ.

තෙල් මිල සති දෙකක් තුල වාර්තාගත ලෙස පහළ යයි..ලංකාවටත් සුබ ආරංචියක්..

තෙල් මිල සති දෙකක් තුල වාර්තාගත ලෙස පහළ යයි..ලංකාවටත් සුබ ආරංචියක්..


අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ පවත්වා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව රජය ගත් තීරණය 2008 වසරේ දී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය එමිරේට්ස් සමාගමෙන් ඉවත් කිරීමට ගත් තීරණය හා සමාන බවයි.