T20 කාන්තා ලෝක කුසලානය අරඹමින් අද ශ්‍රී ලංකාව සටන් බිමට එයි..පටන් ගන්න වෙලාම මෙන්න.

Report

20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වනවා.

ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම "ඒ" කාණ්ඩය යටතේ තරග වැඳීමට නියමිත අතර පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ.

රට පුරා සියලුම පාසල් සිසුන්ට සතුටුදායක ආරංචියක්..දෙමාපියන්ටත් ඉතා වැදගත්.

රට පුරා සියලුම පාසල් සිසුන්ට සතුටුදායක ආරංචියක්..දෙමාපියන්ටත් ඉතා වැදගත්.


ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත.