තාප්පය කඩා නිවසට ගෙනවිත් දුන් එළවලු

Sri Lanka Police Sinhala news
By Hashan May 04, 2025 12:56 PM GMT
Hashan

Hashan

Report

වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ දී එළවලු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුක් සිදු වී තිබෙනවා . අදාළ අනතුර හේතුවෙන් අසල තිබු නිවසක තාප්පයකට හා මාර්ගය අසල නවතා තිබු කැබ් රථයකට හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අනතුරෙන් හානි වූ පාර්ශවය හා පොලිසිය අතර උණුසුම් තත්වයක් හට ගෙන ඇත.

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු

අදාළ ලොරි රථය කැප්පෙටිපොළ ආර්ථීක මධ්‍යස්ථානය දක්වා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ අතර මෙම ලොරි රථය වැලිමඩ නුගතලාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළීම මගින් මෙම අනතුර සිදුව තිබේ.

කෙසේ වෙතත් අනතුරෙන් හානියට පත් වූ තාප්පයට හා කැබ් රථයට වන්දි ලබා දෙන තුරු එම ස්ථානයෙන් අදාළ ලොරි රථය ඉවත් කර ගැනීමට නොදෙන බවයි නිවෙස් හිමිකරුවා හා කැබ් රථ රියදුරා පවසා සිටියේ  . 

රෝගයක් ගැන දැනුවත් කිරීමට ළමා පොතක්.

රෝගයක් ගැන දැනුවත් කිරීමට ළමා පොතක්.

ReeCha