ජාත්‍යන්තර සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාවට විශේෂ තැනක්.
Sri Lanka
By krishani
මේ වසරේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සතුටු දර්ශකයේ ඉදිරියට පැමිණ ඇත.
ජාත්‍යන්තර සතුටු දර්ශකයේ අගය තීරණය වන්නේ, රටවල ජනතාවගේ ජිවනෝපාය සහ ආර්ථික තත්ත්වය මත ය.
ගිය වසරේ දී ශ්‍රී ලංකාව එහි 127 වන ස්ථානයේ පසු වූ අතර ශ්‍රී ලංකාව මෙම වසරේ දර්ශකයේ 112 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
සතුටු දර්ශකයේ පළමු ස්ථානයට ෆින්ලන්තයට හිමි වී ඇති අතර දෙවන ස්ථානයේ ඩෙන්මාර්කය පසු වෙයි.එහි තුන්වන ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
