ඥාතී නිවසට ගිය දැරියන් මිය යයි...
By Ashfa
ගල්ගමුවේ පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය වාර්තා කරයි.
නෑදෑ නිවෙසෙකට පැමිණි පිරිසක් අතර සිටි දැරියන් දෙදෙනෙකු මෙසේ මියගොස් ඇත.
ඔවුන් එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් මෙම වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12 සහ 17 වැනි වියේ පසුවූ දැරියන් දෙදෙනෙකි.