ශ්‍රී ලංකාව සියළු දත්ත වාර්තා බිඳ හෙළමින් ලෝකයේ තවත් ඉහළට එයි..
Sri Lanka
By Aruna
ඇමරිකාවේ ජෝන් හොප්කිංස් විශවවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැංකි මහතාගේ මෙවර උද්ධමන දර්ශකයෙන්ද ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
මීට දෙසතියකට පෙර දර්ශකයේ 16 වැනි ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව නවතම දර්ශකයේ 18 වැනි ස්ථානයට පත්ව ඇත.
පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාව ඇති ලෝකයේ ඉහළම උද්ධමනය ඇති රටවල් අතරින් සිම්බාවේට පමණක් පසුපසින් දෙවැනි ස්ථානයේ පසුවිය.
එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිවූ තැන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |

