CID ගිය ක්‍රීඩා ඇමති . - හේතුව මෙන්න. - (VIDEO)
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට.
එහිදී අමාත්‍යවරයා CIDය වෙත පැමිණිලි කර ඇත්තේ, විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු, ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ඔහුට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් බවයි ආරංචි මාර්ග පවසන්නේ.