පන්නිපිටියේ නිවසක හදිසියේ ගින්නක් - ගින්න නිවන්න දැඩි උත්සාහයක්

Report

පන්නිපිටිය, මාබුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක අද(20) දින පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගින්න පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ ගිනිනිවීම් රථ 02ක් එම ස්ථානයට පිටත්කර යැවූ බව කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය සඳහන් කර ඇත.

එසේම හොරණ ගිනි නිවන ඒකකය මඟින්ද ගිනි නිවීමේ රථයක් අදාළ ස්ථානය වෙත යොමු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ගින්නෙන් සිදු වූ හානිය හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පළාතක්ම කැළඹෙයි - දියණියව විසික් කර පිරිසක් කාන්තාවක්ව පාලු ළිඳකට දාලා - බේර ගන්න යද්දි ළිදේ තවත් මළ සිරුරක්

පළාතක්ම කැළඹෙයි - දියණියව විසික් කර පිරිසක් කාන්තාවක්ව පාලු ළිඳකට දාලා - බේර ගන්න යද්දි ළිදේ තවත් මළ සිරුරක්

ලෝක යුද්ධේ නවතී? ස්විට්සර්ලන්තයෙන් ගත්තු දැඩි තීරණයත් සමඟ යුද්ධෙන් පැරදෙන්නත් කළින්ම අමෙරිකාව පරදී

ලෝක යුද්ධේ නවතී? ස්විට්සර්ලන්තයෙන් ගත්තු දැඩි තීරණයත් සමඟ යුද්ධෙන් පැරදෙන්නත් කළින්ම අමෙරිකාව පරදී

මැදපෙරදිග නැවතත් උණුසුම් වෙයි - ශ්‍රී ලංකන් ගුවන් ගමන් හදිසියේම අවලංගු කෙරේ

මැදපෙරදිග නැවතත් උණුසුම් වෙයි - ශ්‍රී ලංකන් ගුවන් ගමන් හදිසියේම අවලංගු කෙරේ