අනේ මගේ අම්මා ඔයා කොහෙද ගියේ....අම්මා නැතුව මොහොතක්වත් ඉන්නේ නැති පුතා ගැන පියුමිගෙන් සටහනක්[PHOTO]
පියුමි හංසමාලියි ඇයගේ පුතයි කිව්වම ලංකාවේ ඉන්න කොයි කවුරුත් දන්නවානේ.
ඉතින් කවුරු මොනවා කිව්වත්, සමාජ මාධ්‍ය ඇතුළේ මොන මොන පුවත් මැව්වත් මේ අම්මාගෙයි පුතාගෙයි අතර තියෙන්නෙත් හරිම ලස්සන බැඳීමක්.
ඒ බැඳීම කොයි තරම් නම් ආදරණීය ද කියලත් අපිට විටෙන් විට පියුමි ඇගේ සමාජ මාධ්‍යය ඔස්සේ පළ කරන සටහන් තුළින් දැක ගන්න ලැබෙනවා.
ඔන්න ඉතින් මේ තියෙන්නෙත් ඇය එහෙම දාපු පුංචි සටහනක්.
බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.