ඉරානයේ නව නායක මොජ්තබා කමේනිගෙන් නිවේදනයක් - ලෝකෙටම කුමන්ත්‍රණයක් හෙළි කරයි

Report

තුර්කිය සහ ඕමානය ඉලක්ක කර ගනිමින් මෑතකදී එල්ල වූ ප්‍රහාරවලට ඉරාන සන්නද්ධ බලකායන්ගේ හෝ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම්වල කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනි අවධාරණය කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාර කිසි ලෙසකත් ඉරානය විසින් සැලසුම් කළ ඒවා නොවන බවටයි.

ලෝක යුද්ධේ නවතී? ස්විට්සර්ලන්තයෙන් ගත්තු දැඩි තීරණයත් සමඟ යුද්ධෙන් පැරදෙන්නත් කළින්ම අමෙරිකාව පරදී

ලෝක යුද්ධේ නවතී? ස්විට්සර්ලන්තයෙන් ගත්තු දැඩි තීරණයත් සමඟ යුද්ධෙන් පැරදෙන්නත් කළින්ම අමෙරිකාව පරදී

එසේම ඔහු අඳාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාර ඉරානයේ සතුරන් විසින් සිදුකරන ලද "False Flag" හෙවත් වෙනත් පාර්ශවයකට වගකීම පැටවීමේ අරමුණින් සිදු කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් බවයි.

එසේම අසල්වැසි රටවල් අතර පවතින සුහදතාවය සහ එකමුතුකම බිඳ දැමීම සඳහා සතුරන් මෙවැනි උපක්‍රම භාවිතා කරන බවට ඔහු චෝදනා කර‍යි.

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

හෙට සහ අනිද්දා තෙල් බෙදනවද? ඇත්ත විස්තරේ මෙන්න

හෙට සහ අනිද්දා තෙල් බෙදනවද? ඇත්ත විස්තරේ මෙන්න