අද සිට ක්‍රියාත්මක වීමට තිබූ මේ නීතිය කල්යයි - ගැසට් නිවේදනයක්

Report

අද (20) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධිවේගයේ ආසනපටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමා ඇත.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් නිකුත් කර තිබෙනවා.

අඳාළ ගැසට් නිවේදනය පහතින්,

2480-22_S by poornima

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්

අඛණ්ඩව විදුලිය දෙන්න නම් මෙහෙම කරන්න වෙනවා - විදුලි බිලට කරන දේ නලින්ද පැහැදිලි කරයි

අඛණ්ඩව විදුලිය දෙන්න නම් මෙහෙම කරන්න වෙනවා - විදුලි බිලට කරන දේ නලින්ද පැහැදිලි කරයි