ලෝක යුද්ධේ නවතී? ස්විට්සර්ලන්තයෙන් ගත්තු දැඩි තීරණයත් සමඟ යුද්ධෙන් පැරදෙන්නත් කළින්ම අමෙරිකාව පරදී

Report

ඉරානය සමඟ පවතින ජාත්‍යන්තර සන්නද්ධ ගැටුම් නිසා ඇමරිකා එක්සත් ජනපදය වෙත සිදුකරන සියලුම අවි ආයුධ සහ යුද උපකරණ අපනයනය අත්හිටුවීමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර ඇත.

මෙම පියවර ස්විට්සර්ලන්තයේ පවතින 'මධ්‍යස්ථ ප්‍රතිපත්තිය' (Neutrality) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත් බව අද (20) දින නිල නිවේදනයක් නිකුත් කරමින් එරට රජය දැනුම් දී ඇති බව සඳහන්.

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, "ඉරානය සමඟ පවතින ජාත්‍යන්තර සන්නද්ධ ගැටුමකට සම්බන්ධ වී සිටින රටවල් සඳහා යුද උපකරණ අපනයනය කිරීමට එම ගැටුම පවතින කාලසීමාව තුළ අවසර ලබාදිය නොහැකි" බවටයි.

එබැවින් වත්මන් තත්ත්වය සලකා බලා ඇමරිකා එක්සත් ජනපදය වෙත සිදුකරන අවි අපනයන අනුමත කිරීම තාවකාලිකව නතර කර ඇත.

මේ වෙන්න යන්නේ මුළු ලෝකෙම විනාසෙද? ලෝකෙම සලිත කරමින් හෙළි කළ අමෙරිකාවෙ ඉදිරි සැලසුම

මේ වෙන්න යන්නේ මුළු ලෝකෙම විනාසෙද? ලෝකෙම සලිත කරමින් හෙළි කළ අමෙරිකාවෙ ඉදිරි සැලසුම

ලෝකෙම වෛරයෙන් ඇවිලෙද්දි මැදපෙරදිග ඉන්න ලාංකිකයන් කරපු දේ - මුළු ලෝකෙම පුදුම වෙයි

ලෝකෙම වෛරයෙන් ඇවිලෙද්දි මැදපෙරදිග ඉන්න ලාංකිකයන් කරපු දේ - මුළු ලෝකෙම පුදුම වෙයි