ආධාරයක් ලෙස හිස් කබලක් බෙදලා.

United States of America World
By Gagana Sep 09, 2023 07:29 AM GMT
Gagana

Gagana

Report

ආධාර ලෙස අසුරා තිබූ භාණ්ඩ ඇසුරුම් පෙට්ටියක තිබී මිනිස් හිස් කබලක් සොයා ගැනීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.

ඇරිසෝනා ප්‍රාන්තයේ වෙළඳසලකට ලැබී තිබූ භාණ්ඩ අසුරා ඇති පෙට්ටියක තිබී එම හිස් කබල සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම හිස් කබලේ උඩු ඇන්දේ දත් තිබී ඇති අතර ව්‍යාජ ලෙස සැකසූ ඇසක් ද තිබි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇරිසෝනා පොලීසිය සිදු කල මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ එය සත්‍ය වශයෙන්ම මිනිස් හිස් කබලක් බවත් ඊය ඓතිහාසික වටිනාකමක් ඇති බවයි.

ඒ හැරුණු කොට ඊට කිසිදු අධිකරණමය වැදගත්කමක් නොමැති බැවින් එය අපරාධයක් සඳහා සම්බන්ධ නොමැති බවයි බලධාරීන් පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් හිස්කබල පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

ReeCha