ඓතිහාසික මඩු මංගල්‍යයට යන බැතිමතුන්ට සුබ ආරංචියක් - අද රාත්‍රි 9 ට ක්‍රියාත්මකයි

Report

ඓතිහාසික මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සදහා එක්වන බැතිමතුන්ට ගමන් පහසුව වෙනුවෙන් ලංගම බස් රථ ඊයේ (12) සිට ක්‍රියාත්මක බව වාර්තා වේ.

එසේම ඊට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඒ සඳහා දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව මීගමුව බස් නැවතුම්පොලේ සිට ලංගම බස් රථ සේවා ආරම්භ වන අතර 077,105 66 20 සහ 077 084 02 40 යන දුරකතන අංක ඔස්සේ ආසන වෙන් කරගත හැකි බව දන්වයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

එමෙන්ම අද රාත්‍රි 9.00ට මීගමුව දුම්රිය ස්ථානයෙන් විශේෂ දුම්රියක් පිටත් වීමට ද නියමිතව ඇත.

මේ අතර මඩු දේවස්ථානයේ වාර්ෂික මංග්‍යය අනිද්දා සිට ආරම්භ වන බව සඳහන්.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්