දළඳා වන්දනාවට තව දවස් කීයද? නුවරට විශේෂ ආරක්ෂාවක්

By Zara Apr 06, 2025 04:10 PM GMT
Report

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාව තුළදී මහනුවර නගරය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ, අද (06) මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමේ අවස්ථාවට එක්වෙමින් ය.

එමෙන්ම, අදාළ කාල සීමාව තුළදී ජනතාවගේ යටිතල පහසුකම් වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක ය.

කෙසේ වෙතත්, දළදා වන්දනාව ලබන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ගෙදර යන්න වෙන ලකුණු

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ගෙදර යන්න වෙන ලකුණු

ට්‍රම්ප් ගේ තීරු බදු නිසා මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට කණකොකා හඬයිද?

ට්‍රම්ප් ගේ තීරු බදු නිසා මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට කණකොකා හඬයිද?