ජනාධිපති සහභාගී වන විශේෂ ප්රවෘත්ති සාකච්ඡාව ඇරඹෙයි [LIVE]
ජනාධිපතිවරයා සහභාගී වන විශේෂ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ. එහි සජීව විකාශය පහතින්,
පවතින තත්ත්වය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) රාත්‍රියේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබුණි
පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන සිකුරාදා දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමටද බලාපොරොත්තු වන බවය.