ඇඳිරිනීතිය මැද දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..
By krishani
බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුව ද කොළඹට පැමිණි මගීන් නැවත නිවෙස් බලා යන තුරු දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
එහි සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ දුම්රිය මගින් අපහසුතාවයට පත්නොවන සේ එම රාජකාරිය ඉටුකිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |