සේවක අර්ධසාධක අරමුදල සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

Report

සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන යටතේ, ආයතන සහ සාමාජිකයින් මාර්ගගතව ලියාපදිංචි විය හැකි පද්ධතිය අද (26) සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව අද සිටම, සියලු සේවාවන් අන්තර්ජාලය හරහාම ලබාගත හැකි වන බව කම්කරු අමාත්‍යාංශය මඟින් දැනුම්දී ඇත.

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අද පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර, කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, සහ කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

හෙළයේ කෝකිලාවිය ලතා වල්පොලගේ අවසන් කටයුතු පිළිබඳ රජයෙන් විශේෂ නිවේදනයක්

හෙළයේ කෝකිලාවිය ලතා වල්පොලගේ අවසන් කටයුතු පිළිබඳ රජයෙන් විශේෂ නිවේදනයක්