කැම්පස් තේරුණු අයට UGC එකෙන් මඟහැරගන්න බැරි නිවේදනයක් - අගෝස්තු 21 වෙනකම් විතරයි
2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචිය මේ වන විට විවෘතව පවතින අතර, එය අගෝස්තු 14 වැනි දින අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කර තිබේ.
අභියාචනා භාරගැනීම අගෝස්තු 21 වැනි දින දක්වා සිදු කර ඇත මෙහි වැඩි විස්තර සඳහා www.ugc.lk වෙත පිවිසෙන්න.