මෙම සතියේ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වීම ගැන දැනුම්දීමක්

Report

සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය මෙම සතියේ නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි.

පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, හෙට (08) නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති නිසා මෙම සහන දිනය පැවැත්වීම අත්හිටුවා ඇත.


Gallery