අද Covid කමිටුවේදී ගත් විශේෂිත තීරණ මෙන්න..අවුරුදු 15 අඩු අයටත් Covid එන්නත

By Sewvandhi Dec 10, 2021 09:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළුවීම වැළක්වීම සඳහා එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට අද(10) පැවති කොවිඩ් මර්දන කමිටුවේදී තීරණය කර තිබෙනවා.

අද (10) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. එළඹෙන උත්සව සමයේදී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා බූස්ටර් එන්නත ලබා දී අවසන් කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ

කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් තීරණ පිළිබඳව පහතින් තොරතුරු දැක්වෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW



Gallery