රාමසාන් සමරන රාජ්‍ය සේවකයන්ට විශේෂ වරප්‍රසාදයක්

Report

රාමසාන් උත්සව සමයේ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාවක් ලබාදීම සඳහා පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ රාජ්‍ය චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව පෙබරවාරි මස 19 වනදා සිට මාර්තු මස 21 දක්වා සහ ආගමික කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලාසා දෙන ලෙස සියලු අමාත්‍යාංශ නිලධාරීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානියාට දැනුම් දී ඇත.

නන්දනගේ කකුලේ තිබුණේ රබර් සෙරෙප්පු කුට්ටමක් දවස් ගාණක් ඇඳන් හිටියේ එකම ටී ෂර්ට් එකක් - මැරුණු නන්දන ගැන විමල් සංවේදී වෙයි

නන්දනගේ කකුලේ තිබුණේ රබර් සෙරෙප්පු කුට්ටමක් දවස් ගාණක් ඇඳන් හිටියේ එකම ටී ෂර්ට් එකක් - මැරුණු නන්දන ගැන විමල් සංවේදී වෙයි

හැකි අවස්ථාවක්දීම එම නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩ මුර සකස් කර ඇත දිය යුතු බවත්, නොවැලැක්විය හැකි විශේෂ නිවාඩු අනුමත කළ යුතු බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

රාමසාන් උත්සවය අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන්ගේ උත්සව අත්තිකාරම් සහ දිය යුතු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කර ඇත කර ඇත.

මහින්දානන්ද හා දුමින්ද රඳවා සිටින වාට්ටුවේ හමුවුණු දේ මෙන්න..

මහින්දානන්ද හා දුමින්ද රඳවා සිටින වාට්ටුවේ හමුවුණු දේ මෙන්න..