හදිසි මරණ පරීක්ෂකවරු ගැන විශේෂ කැබිනට් තීන්දුවක්.
Sri Lanka
Sri Lanka Cabinet
Government Of Sri Lanka
By Wayomi
මේ වන විට රට පුරා පුරප්පාඩු වී ඇති හදිසි මරණ පරික්ෂක තනතුරු සම්පූර්ණ කිරීම සඳහා අලුතින් බඳවාගැනීමට අමත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා.
ඒ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුවයි.
එමෙන්ම දැනට පත්කර ඇති හදිසි මරණ පරික්ෂකවරුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා හඳුනාගත් රෝහල් සඳහා අනුයුක්ත කිරීමටත්, ද්විභාෂා ප්‍රදේශීය ලේකම් කොට්ඨා සඳහා ද්විභාෂා හදිසි මරණ පරික්ෂකරුන් පත් කිරීමට මෙහිදී සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
කැබිනට් තීරණ සියල්ල පහතින් දැක්වේ.

