මහනුවර යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර හෙට (08) පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මග පෙන්වීම සහ රථවාහන ගාල් කිරීම ඇතුළු විශේෂ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත.
පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයක මෙම රථවාහන සැලැස්ම පිළිබඳ විස්තර ඇතුළත් ය.
අවසන් රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් by rishma