අද සිදු කරන්න යන විශේෂ මෙහෙයුම මෙන්න..
By Sewvandhi
බස්නාහිර පළාත ආවරණය වන පරිදි අපරාධ නිවාරණ හා දූෂණ වැටලීම් සම්බන්ධව විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ,
ඊයේ (10) පෙරවරු 8.00 සිට පස්වරු 04.00 දක්වා එම මෙහෙයුම සිදුකර ඇති බවය. එහිදී සැකකරුවන් 816 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරට විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 17ක්, අධිකරණය මඟ හරිමින් සිටි වරේන්තුකරුවන් 49ක් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 665 දෙනෙකු අයත්ය
=================================
නිවසක් කොල්ල කන හැටි. මෙහෙමත් මිනිස්සු CCTV-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |