දකුණු මුහුදෙන් හමුවූ පාර්සල්වල මත්ද්‍රව්‍ය කිලෝ 839ක්

Report

ඊයේ දින දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් 51ක් සොයාගත් අතර එම පාර්සල් තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඉන් අතර, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු වන අතර, තවද හෂීස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක්ද එම පාර්සල්වල තිබෙන බව වාර්තා වෙයි.

මේ පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

පස් කන්දක් කඩා වැටී දරුණු අනතුරක්

පස් කන්දක් කඩා වැටී දරුණු අනතුරක්