පළ කරලා සැනෙකින් ඉවත් කරගත්ත මොකක්ද මේ ජනපති හා ජනාධිපති අපේක්‍ෂක ඝතන සැලසුම ගැන පණිවිඩය ..

Report

අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හෝ උප ජනාධිපති කමලා හැරිස් ඝාතනය කිරීමට කිසිවෙකු විසින් උත්සාහ දරන බවට එලෝන් මස්ක් විසින් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙනවා.

වෛද්‍යවරු හෙට දවසේ කරන්න යන මේ දේ ගැන වහාම දැනුවත් වෙන්න ..

වෛද්‍යවරු හෙට දවසේ කරන්න යන මේ දේ ගැන වහාම දැනුවත් වෙන්න ..

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මස්ක් විසින් එම සටහන සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන් අනතුරුව සැනෙකින් ඉවත් කර ඇති අතර ඔහු එය විහිළු ක්‍රියාවක් ලෙසට අර්ථකතනය කර ඇති බවයි.

මස්ක්, ටට්‍රප්ගේ සගයෙක් වන බැවින් ඔහු එක්සත් ජනපද ජනාධිපති ලෙස දෙවන වරටත් ජයග්‍රහණය කළහොත් “රජයේ කාර්යක්ෂමතා කොමිසමක්” පවත්වාගෙන යාමට ලබාදෙන බවට පසුගිය ද‍ා ප්‍රකාශ කෙරුණා.

මේ ඡන්ද කාලේ අස්සේ පොලිසියටත් වෙන අකරතැබ්බ..

මේ ඡන්ද කාලේ අස්සේ පොලිසියටත් වෙන අකරතැබ්බ..

බොහෝ X මාධ්‍ය භාවිතා කරන්නන් මස්ගේ ප්‍රකාශයට විවේචන එල්ල කරන අතර ඇතැමුන් චෝදනා කරන්නේ, එම සටහන එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇතිවීමට හේතුවක් විය හැකි බවයි.

ධවල මන්දිරය විසින් එම සටහන හෙළා දකින අතර එය වගකීම් විරහිත ප්‍රකාශයක් බව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මස්ක් විසින් බොහෝ විට බයිඩන් සහ හැරිස් යන දෙදෙනාට විවේචන එල්ල කරමින් සහ ට්‍රම්ප්ට සහාය දක්වමින් X පණිවිඩ බොහෝමයක් පළ කර ඇති බවයි තව දුරටත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.