දෙමාපිය නොසැලකිලිමත්කමෙන් දරුවාට දිවි අහිමි වෙයි

Accident Death
By Gagana News Mar 07, 2025 06:29 AM GMT
Gagana News

Gagana News

Report

 ආරච්චිකට්ටුව, වෛරම්කට්ටුව ප්‍රදේශයේදී ඊයේ (06) නිවස ආසන්නයේ කපා තිබූ ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මියගිය දරුවා වයස අවුරුද්දක් වූ වෛරම්කට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක් වන අතර මෘත දේහය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි. 

අල් ජසීරා සාකච්ඡාවේදී වෙච්ච දේ.. රාසරත්නම් ගැනත් රනිල් එළියට ඇවිත් කියයි

අල් ජසීරා සාකච්ඡාවේදී වෙච්ච දේ.. රාසරත්නම් ගැනත් රනිල් එළියට ඇවිත් කියයි

වාහන ආනයනකරුවන්ට විශේෂ දැනුම්දීමක්!

වාහන ආනයනකරුවන්ට විශේෂ දැනුම්දීමක්!


ReeCha