වසර තිහකට පසුව මොරටු සමූපකාරය දුරකථනයට...

By Piyumika Feb 01, 2025 08:10 AM GMT
Report

අද පැවති මොරටුව සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් වසර තිහකට පසුව ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගයට හැකියාව ලැබී තිබෙනවා.

වැඩිමහල් සහෝදරයා සමග එක ඇදේ නිදා සිටි මාස හයේ බිළිඳියට සිදු වූ විපත..

වැඩිමහල් සහෝදරයා සමග එක ඇදේ නිදා සිටි මාස හයේ බිළිඳියට සිදු වූ විපත..

එහිදී ජාතික ජන බලවේගය චන්ද හතළිස් හයක් සහ සමගි ජන බලවේගය ඡන්ද පනස් එකක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තවත් පලස්තීන සිරකරුවන් 183කට නිදහස් හිරු දැකීමට වරම්...

තවත් පලස්තීන සිරකරුවන් 183කට නිදහස් හිරු දැකීමට වරම්...

ඒ අනුව පැවති රහස් ඡන්දයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් සමගි ජන බලවේගය මොරටුව සීමා සහිත විවිධ සේව සමුපකාර සමිතිය ජයග්‍රහණය කර තිබෙනවා.

You may like this video