සජබ මැයි රැළියට එජාපයටත් ආරාධනාවක් යවයි

Report

මෙවර මැයි දිනය නිමිත්තෙන් සමගි ජන බලවේගය (SJB) සංවිධානය කරන ප්‍රධාන රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයට (UNP) නිල වශයෙන් ආරාධනා කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම ආරාධනා පත්‍රය එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය වෙත යොමු කර ඇත.

රිෂාඩ් බදියුදීන්ගේ අභියාචන‍ය විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් හදිසියේ ඉවත් වෙයි

රිෂාඩ් බදියුදීන්ගේ අභියාචන‍ය විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් හදිසියේ ඉවත් වෙයි

රටේ පවතින අභියෝග හමුවේ පක්ෂ දෙක එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව එම ලිපිය මගින් අවධාරණය කර ඇති අතර, මැයි 01 වැනිදා පස්වරු 2.00ට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී මෙම රැළිය පැවැත්වීමට නියමිතය.

පවතින බලශක්ති අර්බුදය මැද ජාතික ජන බලවේගයේ මැයි රැළිය ගැන තීරණයක්

පවතින බලශක්ති අර්බුදය මැද ජාතික ජන බලවේගයේ මැයි රැළිය ගැන තීරණයක්