රිෂාඩ් බදියුදීන්ගේ අභියාචන‍ය විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් හදිසියේ ඉවත් වෙයි

Report

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ පිහිටි රක්ෂිත වනාන්තර කපා හෙළි කොට නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනුකර තිබූ නඩුවක තීන්දුවකට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද ඉවත් ව ඇත.

ඒ අදාළ අභියාචනා පෙත්සම අද විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදීයි. එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ඒ. එච්. එස්.ඩී නවාස් ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.

මන්ත්‍රී අර්චුනාට දරුණු ප්‍රහාරයක් - සැකකරු අත්අඩංගුවට

මන්ත්‍රී අර්චුනාට දරුණු ප්‍රහාරයක් - සැකකරු අත්අඩංගුවට

රටම උණුසුම් කළ තවත් වංචාවකට රාජපක්ෂලාගේ නමත් ගාවයි - බරපතළ චෝදනාවක්

රටම උණුසුම් කළ තවත් වංචාවකට රාජපක්ෂලාගේ නමත් ගාවයි - බරපතළ චෝදනාවක්

සර්වජන බලය මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක

සර්වජන බලය මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක