ඔන්න සමගියෙන් කොළඹින් ජනපති සටනට එන අය.. හිටපු පිරිසකුත් ඒ අතර...
සමගි ජන බලවේගයෙන් මෙවර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නාම යෝජනා භාරදුන් පිරිස මේ වන විට නම් කර තිබෙනවා.
ඒ අනුව 9 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ පිරිසකුත් ඒ අතර සිටින බව වාර්තා වනවා.
ඒ අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එස් එම් මරික්කාර් , හර්ෂ ද සිල්වා , මනෝ ගනේශන් , මුජිබර් රහුමාන්, ඉරාන් වික්‍රමරත්න යන අයත් සිටිනවා.
මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියත් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර ඉදිරිපත් වන අතර හශාන් තිලකරත්න මහතාගේ බිරිද වන අප්සාරි තිලකරත්නත් මෙවර කොළඹින් ඉදිරිපත් වනවා.
ජාය්හික ජන බලවේගයේ මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වය සදහා හරිනි අමරසූරිය පත් කර තිබෙනවා.