අනේ පව්...වාඩිවෙන්නකෝ...පිස්සු නැතුව ඉඳගන්න...අදත් උණුසුම් වූ පාර්ලිමේන්තුව(VIDEO)

Parliament of Sri Lanka Namal Rajapaksa Sri Lanka Politician Sinhala news
By Kaushi Jun 03, 2025 10:27 AM GMT
Kaushi

Kaushi

Report

අද දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා අධිකරණ ඇමතිවරයා අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී පෞද්ගලික දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් වූ පනත පිළිබඳව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රශ්න කිහිපයක් යොමු කර සිටියා.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

එහි දී ඔහු සඳහන් කළේ ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය මූලික නීති පද්ධතිය සාදා නැති බවයි.

අවශ්‍ය කාර්ය මණ්ඩලය තවමත් බඳවා ගෙන නැති බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මාලනීය නැතිවෙලා සතියකට පස්සේ චන්දික කියපු සංවේදී කතාව...මම කවදාවත් ඇය ළඟටම ගියේ නෑ...එහෙම කරන එක හරි නෑ...

මෙම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ අධිකරණ ඇමතිවරයා අතර මෙම උණුසුම් වචන හුවමාරුව සිදු විය.

ඒ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කතා කිරීමත් සමඟයි.

මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)

මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)

ReeCha