හෙටත් තද සුළං සමග තරමක වැසි

Report

හෙට දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ජනප්‍රිය රංගන ශිල්පී පියුමිට දුවෙක් ඉන්නවා ඇය සියල්ල හෙළි කරයි

ජනප්‍රිය රංගන ශිල්පී පියුමිට දුවෙක් ඉන්නවා ඇය සියල්ල හෙළි කරයි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ඒ අනුව නාවික ප්‍රජාවට හා ධීවර ප්‍රජාවට ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා