"ලාංකිකයෙකු ලෙස මගේ රට, රටවැසියන් අත්විඳින දේ දකිනවිට හද කම්පා වේ" බොලිවුඩයට ගිය අපේ තාරකාව, ජැකලීන් උපන් බිම වෙනුවෙන් තැබූ සටහන මෙන්න..
ජැකලීන් ෆර්නැන්ඩස් කියන්නෙ ලාංකීය සම්භවයක් සහිත ලෝකය දිනූ සුරූපිනියක්.
ලොව දියුණුතම සිනමා කර්මාන්තය වන බොලිවුඩයට ගිය ශ්‍රී ලාංකීය සම්භවය ඇති ලෝ ප්‍රකට තාරකාව ලෙස ඇය ඉතාමත් ජනප්‍රියයි.
මේ වෙද්දි ලංකාවේ ඇතිව තිබෙන තත්වය ගැන ඇයත් සිය අදහස සටහන් කර තිබුණා.
සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇය මෙලෙස සිය සටහන තබා තිබුණා.
ඒ ඊට අනූරූප ඡායාරූපයක් ද යොදාගනිමින්. පහතින් දැක්වෙන්නේ එම සටහන සහ ඡායාරූපයයි.
As a Srilankan, it is heartbreaking to see what my country and countrymen are going through. I have been flooded with a lot of opinions since this began from around the world. I would say, do not be too quick to pass a judgement and vilify any group based on what is shown. The world and my people do not need another judgement, they need empathy and support. 2-minutes of silent prayer for their strength and well-being will bring you much closer to them than a comment based on a loose grasp of the situation. To my country and countrymen, I am hoping this situation comes to an end soon and through means which are peaceful and for the benefit of the people. Praying for immense strength to those dealing with this. Peace to all!
"නැගී සිටිය හැක එක්‌සත් වී බෙදීගියොත් රට යයි සුන් වී"
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |


