"මම රට වෙනුවෙන් අරගලයක් කරල ගෙදර එනකොට තෙල් පෝළිමක මුළු දවසම හිටන් උන්නු මගෙ තාත්තා යන්නම ගිහින්" - අරගලය පිටුපස පවතින සංවේදී සැබෑ යථාර්තය.. (PHOTOS)

Death sri lanka Picket gagana news sri lanka sinhala news today trending news
By krishani Apr 05, 2022 02:47 AM GMT
krishani

krishani

Report

මේ වන විට සමාජ මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් සංසරණය වන අතිශය සංවේදී පුවතක් බවට මේ සිද්ධිය පත් වෙලා තියෙනවා.

අදාල තරුණිය තම ෆේස්බුක් ගිණුමේ සිය පියාගේ වියෝව ගැන සටහන් කර තිබුණේ මෙලෙසින්, "මම පළවෙනිපාරට රට වෙනුවෙන් අරගලයක් කරල ගෙදර එනකොට රටේ මහ එකාලෑ තෙල් ගන්න පෝළිමක මුළු දවසම හිටන් උන්නු මගෙ තාත්තා යන්නම ගිහින්" බොහෝ දෙනෙක් ඇයගේ සටහනට තම සංවේගය වගේම පවතින ක්‍රමය ගැන ආවේගයත්, මේ අරගලය අවසානයක් තෙක් සිද්ධ කළ යුතුම එකක් බවත් සඳහන් කරමින් ප්‍රතිචාර දක්වා තිබුණා.

පහතින් දැක්වෙන්නේ ඇයගේ සටහනයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


Gallery