පාරිභෝගිකයන්ට සහනදායි අනාවැකියක් !
trending news
gagana news
Sri lanka sinhala news
Today news
A prophecy
By krishani
ඉදිරි සතියේ සිට සහල් මිලේ අඩුවීමක් අපේක්ෂා කරන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති බී.කේ. රංජිත් මහතා කියා සිටියේ,මෙම සතිය තුළ වී අස්වනු ලැබීම හේතුවෙන් එලෙස සහල් මිල අඩුවන බවයි.
මේ අතර මැදවච්චිය - රඹෑව ප්‍රදේශයේ ගොවීන් කියා සිටියේ පොහොර නො ලැබීම නිසා තමන් අසීරුතාවට පත්ව ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |