අවාසනාවන්ත අයුරින් තිදරු මවක් දියේ ගිලී මරුට

accident gagana news hot news sri lanka sinhala news today trending news
By krishani Jan 17, 2022 06:45 AM GMT
krishani

krishani

Report

සිය ස්වාමි පුරුෂයා හා දරුවන් තිදෙනා සමග විනෝදවීමට ගිය තරුණ බිරිඳක් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී තිබුණි.

ඒ කොස්ගොඩ මුහුදේ දියනාමින් සිටියදී එම කාන්තාව හදිසියේම දියේ ගිලීම හේතුවෙනි.

අනතුරෙන් 32 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now