හදිසියේ ශ්‍රී.ල.නි.ප ගත් විශේෂ තීරණය
sri lanka
trending news
gagana news
sri lanka sinhala news
united people's Freedom Alliance
By krishani
එළඹෙන ඕනෑම මැතිවරණයකදී වෙනම ම සන්ධානයක් ලෙස තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒ බව පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ගිවිසුම්වලට එළඹි කිසිදු පාර්ශ්වයක් මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන බව හිටපු මහලේකම්වරයා සඳහන් කළේය.
ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |